
(අංජුල මහික වීරරත්න)
එජාප මහජන දිනය එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිරිකොත පක්ෂ මූලස්ථානය මෙම මහජන දිනය පවත්වනු ලබයි.
සිරිකොත මහජන දිනය සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වන බවත් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඊට මැදිහත් වී විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd