(ගයාන් සූරියආරච්චි)
කෝකිලායි, කොක්කුතඩුවායි හීදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කෝකිලායි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කොක්කුතුඩුවායි ප්‍ර දේශයේ පදිංචි 22 හැවිරිදි ධීවරයෙකි.
කෝකිලායි පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. එම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තියුණු ආයුධයකින් පහරදී ධීවරයා ඝාතනය කරලා