
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවක් පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය
ගුවන් හමුදාවේ ගුවන් යානා රැසක් අබලන් වී ඇතැයි කී නියෝජ් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විනයගරුක හමුදාවක් බවද ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
2025 නොවැම්බර් මස 17
46
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
880
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රිවිධ හමුදාව වෙනස් කිරීමට කමිටුවක්