(සුමිත් පොතුපිටිය )
පානදුර රෝහලට පැමිණ ත්‍රීරෝද රථයකින් නිවසට යමින් සිටි ළමුන් දෙදෙනෙකු කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් ජීප් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනාම රෝහල් ගත කළ බව වාද්දුව පොලිසිය පවසයි
මෙසේ රෝහල් ගතකර ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් මවක, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරකු හා ත්‍රීරෝද රථ රියදුරු වන බවත්, කාන්තාව ගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය සදහන් කරයි .
ඔවුන් කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත්, පානදුර රෝහලට පැමිණ නැවත නිවස කරා යමින් සිටියදී අනතුර සිදුව ඇති බවත් සදහන් වේ.
ත්‍රී රෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, පොහද්දරමුල්ල විදුහල ආසන්නයේදී කළුතර දෙසින් පැමිණි ජීප් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ත්‍රිරෝද රිය ජීප් රියේ ගැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලේ