
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙවැනි දේවල් ඇතිවීම වැළැක්වීමට රජය වහා මැදිහත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පොලිස් ඇමතිට වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමාට නිහඬව සිටිය නොහැකි බවද සඳහන් කළේය.
ප්‍රශ්නයක් නිර්මාණය වනවිට ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම්ටද යුතුකමක් තිබූ බවත් ඒ ලේකම්වරුන් යුතුකම ඉෂ්ට කළාදැයි සෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 17
80
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
915
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2537
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න
අරවින්ද මොණරවිල Wednesday, 19 November 2025 01:27 PM
පිස්සුවෙත් හොදම එක, ඒකාබද්ධ නොවෙයි මලබද්ධ කමිටුවක් වත් පිහිටුවන්න ඕනා නැහැ. අධිකරණ තීන්දු කරයි කරන්න ඕනා මොනවද කියලා එතකම් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මොංගල් කටවල් වහගෙන ඉන්නවාද ?