IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රිරෝද රථ එකිනෙක ගැටී අයෙක් මරුට:7 ක් රෝහලට

(එච්. චන්දන )

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා  ඇති බව කල්පිටිය පොලීසියේ රථවාහන අංශය කියයි.

පුත්තලම නගරයේ පැවති  නිදහස් දින උත්සවය නරඹා ත්‍රිරෝද රථයකින් ආපසු  යමින් සිටි පිරිසක් හා කල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකි නෙක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

කල්පිටිය සිට පුත්තලම දෙසට පැමිණි ත්‍රිරෝද රථයේ පිටුපස වාඩි වී සිටි පස් දෙනාගෙන් එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගියේය. අනතුරින් මිය ගොස් ඇත්තේ කල්පිටිය - මණ්ඩලකුඩාව පදිංචිකරුවෙකු වන කරීම් සාහිදු සාහුල් හමීඩ් (අවු:67 ) නම් අයෙකි.

මේ අතරතුර ත්‍රිරෝද රථ දෙකේම ගමන් ගත් හත් දෙනකු බරපතළ තුවාල ලබා කල්පිටිය  රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (0)

ත්‍රිරෝද රථ එකිනෙක ගැටී අයෙක් මරුට:7 ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site