
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ.
අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පැවැසීය.
අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වූයේ එච්.ටී.එම්.එස් සුඛොතායි නෞකාවය. අනතුරට පත්වෙද්දී නාවික භටයෝ නාවිකයන් 106 දෙනෙක් නෞකාවේ සිටියහ.
මුහුදට ගසාගෙන ගිය නාවික භටයන් තිදෙනකු බේරා ගැනීමට හැකිවී ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
සැඬ සුළඟට සහ ධාරාණිපාත වර්ෂාවකට මැදිවුණු, මීටර 76.8 ක් දිග සුඛොතායි නෞකාවේ යාන්ත්‍රික පද්ධතිය ද අඩපණ වූ බව පැවැසෙයි. ඒ, ජලය කාන්දු වීමෙනි.
ටොන් 960 බර මෙම සුඛොතායි නෞකාව, 1987 දී තායිලන්ත නාවික හමුදාවට එක් කර ගත් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක