ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉවත් කිරීම කර ඇත්‌තේ ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් සඳහා පනවා තිබූ නව තීරු බදු ය. මෙම නිෂ්පාදන බොහොමයක් නිපදවන්නේ චීනයේ දී බැවින්, මෙම භාණ්ඩවල මිල දැඩි ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවින් ට්‍රම්ප් පරිපාලනය, තීරු බදු ඉවත් කළ බව පැවැසෙයි.
ට්‍රම්ප් පරිපාලනය පැනවූ නව තීරු බදු හේතුවෙන්, ඇමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යෑමේ අවධානමක් පැවැති අතර, එය සැලකිල්ලට ගනිමින්, මෙසේ තීරුබදු ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(සී.එන්.එන්.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්