IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ජාතික රෝහල් උපස්ථායකගේ යතුරු පැදියේ උණ්ඩ 8 ක්

(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී 56 උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 3 ක් සොයා ගත් බව මරදාන පොලිසිය පවසයි.

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකයකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට මරදාන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී අංශයේ රථ ගාලේ නවතා තිබූ එම රෝහල් උපස්ථායකගේ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ දී මෙම උණ්ඩ සොයාගෙන ඇත.

එම යතුරුපැදිය තිබී සුදු පැහැති කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් ද සොයා ගෙන ඇතැයි කියයි.

රෝහල් උපස්ථායකගේ යතුරුපැදියේ පෙට්‍රල් ටැංකිය උඩ ඇති කවරයේ එම උණ්ඩ දමා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

 



අදහස් (0)

ජාතික රෝහල් උපස්ථායකගේ යතුරු පැදියේ උණ්ඩ 8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site