
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා නිසා ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියට අයිතියක් නැතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛරය නිවෙන්නේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් බව එදා ජේ.ආර් ජයවර්ධන ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වී කළ ප්‍රකාශය ඓතිහාසිකයි.නමුත් ආණ්ඩුවේ ඔබතුමාලා ප්‍රේමය කියන එක හඳුනන්නෙත් නෑ.ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ලංකාව කුඩු පිරුණු රටක් බවත් පාතාල රජ දහනක් ලෙසත් හඳුන්වා දුන්නා.ජේ.ආර් එදා කතා කළේ මේ රටේ ජීවත් වන ජනතාවගේ පෞරුෂය ,නිහතමානී කම ගැන.රටක අභිමානය කියන්නේ ඒක.මේ පාර්ලිමේන්තුව අපට ජපානයෙන් නොමිලේ ප්‍රදානයක් විදියට ලැබුණේ ජේ.ආර් නිසා.ඉතින් 76 වසරක සාපය ගැන කතා කරන ඔබලාට ඒ පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් අයිතියක් නෑ යැයි මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජවිපෙ උදවියට පාර්ලිමේන්තුවේ ඉඳගන්න වත් අයිතියක් නෑ
Hafeel Monday, 17 November 2025 12:17 PM
උඹලාට 1988 -89 වලදී රට තුළ භිෂණය පතුරුවමින් ලැබිච්ච ජයග්‍රහණයෙන් අද වනතුරු ජනාධිපති කෙනෙක්වත් පත් කරගන්න බැරි වුණා සහ අදටත් තනි පක්ෂයක් හැටියට ආණ්ඩුවක් පිහිටුවා ගන්න අසමත් වෙලා
Duminda Jayanath Udayakumara Monday, 17 November 2025 12:23 PM
උඹලයි උඹලාට ගෙවන හොර දෙටුවන්ටයි පාර්ලිමේන්තුවේ තියා රටේ වත් ඉන්න අයිතියක් නෑ
Rata Perata Monday, 17 November 2025 12:26 PM
පුත්තලම් බූරුවෝ තව කිහිප දෙනෙක් ඉන්නවා වගේ