(ගයාන් සූරියආරච්චි)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු කඩු 5 ක්, උල් ආයුධයක්, හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 467,000 ක්  සමග බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවයසි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බළකාය කියයි.