(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාම ගිය පසු සියලු පහසුකම් තත්පරයක් හෝ පාවිච්චි නොකර අත්හැරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරයා සියලු පහසුකම් අත්හැරීමට තීන්දු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට හිටපු ජනාධිපතිවරුන්ටද සියල්ල අතහැරීමට සිදුවූ බව හෙතෙම ප්‍රකාශ කළේය. හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමෙන් ජනාධිපතිවරයා පෙන්නුම් කළේ සියලු පහසුකම් අත්හැරීමේ තීරණය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා
" ඕක තමයි ඇත්ත කතාව" යනුවෙන්ද සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති සියලු සැප අත්හැරි බව නාමල් කියයි