
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමි බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර අනතුරුව, අස්ගිරි මහා විහාරය වෙත ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ජඩ වැඩපිළිවෙලවල් ටික හරිනි ලවා ක්‍රියාත්මක කරවලා වැඩේ වර්චස් වුණාම පන්සල් වන්දනාවේ යනවා ෂේප් කරන්න. හාමුදුරුවනේ රැවටෙන්න එපා දිගටම අවධානෙන් ඉන්න...