IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජනපති තදින් සිටියි

(අංජුල මහික වීරරත්න)

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය.

තමා වෙත ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බව කීය .

රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනිදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.

 



අදහස් (17)

ජනපති තදින් සිටියි

ලසන්ත Thursday, 22 December 2022 04:04 PM

ජනතා සේවය කිරීමේදී කඹ ඇදීමකින් තොරව සේවය කරන්න කියා කියපු ඔබතුමාට ස්තුතියි .මැතිතුමා මට තියෙන ප්‍රශ්නය ඔබතුමා වෙත ලිඛිතව එවන්නම් එයට පෙර ප්‍රශ්නය මෙහෙම කියන්නෙ මගේ බිරිඳ හා ඇගේ යෙහෙළියක් එකම වර්ෂයේ එකම ශ්‍රේණියේ උසස් වීම ලබා එක සමාන වැටුප් ලබා එක මාසයේ විශ්‍රාම ගත්තෙ සමාන වැටුප් සහිතව තමයි නමුත් 2019 දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේදී යෙහෙලියට මගේ බිරිඳට වඩා රුපියල් හත්දහසක් පමණ වැඩියෙන් ගෙවනවා ඒ බව දැන්නුවත් අපිට දොස් කියනවා මිස ගැටලුව විසදන බවක් නැහැ මගේ බිරිදට නිවැරදි ලෙසට සකසා ඇතැයි එක් අයෙක් කිව්වා එහෙනම් අනෙක් කෙනාට රජයේ මුදල් අයුතු පරිහරණය කිරීමට නිළධාරින් උදව් කරනවා නේද මෙහෙම ජනතා ප්‍රශ්න විසදීමට ආයතනයක් ඔබතුමා යටතේ ස්ථාපිත කලොත් ඉතාමත් වටිනවා

:       4       26

ABThursday, 22 December 2022 05:12 PM

දේශපාලන මැදිහත්වීම් නොමැතිව සමෘද්ධි, වෙනත් රාජ්‍ය ආයතන වැඩසටහන් මෙන්ම ජනතාවට බලපාන බොහෝ ගැටළු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට හැකිබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අගය කරමු. ජනතා ගැටළුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබාදිය හැකියි. දිගු කාලයක් රාජ්‍ය සේවයේ සිට සියල්ල දේශපාලන මැදිහත්වීම් මත සිදුවීම සහ සත්‍ය වශයෙන්ම සිදුවියයුතු වන්නේ කුමක්ද කියා සහ විශ්ලේෂණයකින් තොරව ප්‍රාදේශීය මට්ටමින් දේශපාලන මැදිහත්වීම් සිදුවීම වෙනස්ව රජය සේවකයින්ගෙන් වැඩි සේවයක් ලබාගන්න ආකාරයට රාජ්‍ය සේවය වෙනස්විය යුතුවේ. එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ප්‍රමාණය පහත දැමිය හැකිවේ. දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා සේවය කරන්නේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් බව ඔවුන් තේරුම්ගත යුතුවේ...

:       0       12

ganegoda Thursday, 22 December 2022 04:34 PM

ඔක්කොම ඔය තියන විඩිහට ත්යෙන්න ඇරල .. යන්න ! දෙයියන්ගෙ නාමෙන් තොලෙන්චිවෙලා යන්න !

:       43       40

saththyaa Thursday, 22 December 2022 04:36 PM

දැන්ද බකතපස් රකින්න සිහි උනේ ? බැංකු මන්කොල්ලයෙදි ඔක ඔලුවෙ තිබුනෙ නැැද්ද?

:       34       41

ravin Thursday, 22 December 2022 04:52 PM

එහෙම කොහොමද? දේශපාලකයන්ගේ හෙංචයියා ලොකුයි... උසස් නිලධාරියාට වැඩිය... බල්ලන්ගේ වැඩේ කරන්න පත්කරලා තියෙන්නේ කවුද? ඇහුම්කන් දෙන්න වෙලා තියෙන්නේ බල්ලා හා බූරුවා කියන දෙන්නම වැඩ නොකරන එක...

:       2       24

Meen Thursday, 22 December 2022 04:58 PM

සම්පූර්ණ පද්ධතියම ඔහු විනාශ කළා. දැන් වැදි බණ කියනවා....!

:       29       31

JagathS Thursday, 22 December 2022 05:26 PM

ගෙවල් ගිණිගත්තාට පස්සේ දේශපාලඥයින් තරමක් දුරට හැදිලා කොහොමත් රාජ්‍ය සේවකයින්ගේ වැරැදි යන්නෙත් දේශපාලුවන් පිටින් තමයි... මෙහෙම වුණු එක හොඳයි..

:       20       10

sunil Thursday, 22 December 2022 05:48 PM

මෙච්චරකල් ජනතා සේවය ගැන බුරුලෙන්ද හිටියේ...?

:       8       26

චන්දිම Thursday, 22 December 2022 06:05 PM

අනේ අපි හරි ආසයි ඔයා තදින් ඉන්නවා බලන්න... ඔය කියන උදවියට මොකද අරයත් ඔයිට වඩා දේවල් කිව්වා නොවැ... අන්තිමේදී මොන සුනඛයෙක්වත් තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ.

:       14       20

kap Thursday, 22 December 2022 06:17 PM

හිටපු බයිලා චක්‍රවර්තිලා ඔක්කොම දැන් මැරිලා නිසා.., දැනට ඉන්න හොඳම බයිලා කාරයින් තමයි. කතාව දෝලාවෙන්, ගමන් පයින්... මේ වගේ පතෝල ජනාධිපති කෙනෙක්ට මොනවත් කරන්න බෑ... පහළ ඉන්න හොරු සෙට් එක විරුද්ධ වෙනවා.. 2/3 හම්බ වෙච්චි එකත් පට්ටෙට අනාගත්තු රටේ මෙයා කොහොමද මේවා කරන්නේ...?

:       22       27

රනිල් රාජපක්ෂ Thursday, 22 December 2022 07:11 PM

මේ අහගන්නවා හලෝ, ලංකාවේ ඉන්න පට්ටම පට්ට හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් මම පත්වුණේ. 2/3 ගත්ත මිනිහා අනාගත්තාට මම එහෙම පතෝලයෙක් නොවෙයි. මම කෙලින් මිනිහෙක්... කෝ ඔය කවුරුවත් මට විරුද්ධව මික් කියනවාද..?

:       3       23

Hafeel Thursday, 22 December 2022 07:37 PM

හිටපු ජනාධිපති ගෝඨාභයත් ආපු ගමන් මෙහෙම තමයි ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ මහබැංකු නිලධාරීන්ට දොස් කිව්වා. අවසානයේ අසාර්ථක නායකයෙක් ලෙස ඉතිහාසයට එක්වෙමින්, රටිනුත් පැනලා ගියා. රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නට කලින් තමාගේ ඇමැති මණ්ඩලයේ ඉන්න කප්පම්කාරයාට, කොමිස් කාක්කන්ට, දුෂිතයින්ට නීතිය ක්‍රයාත්මක කරන්න. රටේ නායකයා අවංක නම්, රටේ සියලු යාන්ත්‍රණය ඉබේම හරියනවා. ලීක් වාන්, මගදීර් මොහොමඩ්ලා රට හැදුවේ එහෙමයි.

:       4       22

Jagath Thursday, 22 December 2022 08:37 PM

අහගනිල්ලා, කපටි නරියෙක් හූ කියනවා.

:       1       4

CHANDIMA Friday, 23 December 2022 02:44 AM

මොන තරම් තදින් උන්නත් හරියට චන්දයකින් පත්වෙන්කල් කවුරුවත් පිළිගන්නේ නැහැනේ?

:       2       4

Demuni Uduwara Friday, 23 December 2022 05:48 AM

තවත් අපිව රවට්ටන්න එපා! ඔබ ජනතාව විසින් ඡන්දය දුන් ජනාධිපතිවරයෙක් නොවේ ඒ නිසා ගෙදර යන්න.

:       2       4

sharm warn Friday, 23 December 2022 10:09 AM

අවුරුදු 45 ක් කැපවීමෙන් එල්ලිලා උන්නේ මේ උස පුටුවට එන්න.අන්තිමේ දෙයියෝ බලලා මාව මේකට දැම්මා.හැබැයි වල පයයි ගොඩ පය කාලයි.ජනපතිවරණයක් තිබ්බොත් ආයෙමත් සිරිකොතේ භූතයා වෙලා ඉන්න වෙන්නේ.එතකල් ඉතින් බයිලාවක් වත් ගහන්න එපැයි .(මන් පොර ජාතක වස්තුව )

:       3       7

Rata Perata Friday, 23 December 2022 03:47 PM

අහිංසකයෙක්ට වුණත් කේන්ති යන අවස්ථාවක් එනවා. ඒත් මුකුත් කරගන්න බෑ. කයිවාරුව විතරයි. නැතිනම් තදින් ඉඳලා පෙන්වන්නකෝ... රාජපක්ෂලාගේ හොරවැඩවලට...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 732 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 343 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 753 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 30 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1608 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 950 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1441 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1626 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site