(හසිත රංග ගුණතිලක)
 
සියලු ජාතීන් හා සියලු ආගම් එකට එකතු  කළ හැකි කරූ ජයසූරිය මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම පත්කළ යුතු බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරත්න හිමිපාණෝ අද(11) කොළඹදී පැවැසූහ.
 
කරූ ජයසූරිට මහතා සියලු ආගම්වලට සහ සියලු ජාතීන්ට පොදු නිසා රටේ නායකත්වයට ඔහු සුදුසු බව ඕනවටත් වඩා ඔප්පු කර ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
 
කොළඹ 7 පිහිටි පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ප්‍රධාන ශාලාවේදී සමස්ත ලංකා ජාතික භික්ෂු සංසදය විසින් අද(11) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියෝ මේ බව සඳහන් කළහ.
 
පක්ෂ භේදයකින් තොරවය සමස්ත ලංකා මහා සංඝරත්නයේ ආශිර්වාදය කතානායකවරයාට හිමි වන බවත්, ඒනිසා ජනාධිපතිවරයාත් අමාත්‍යවරයාත් කරූ ජයසූරිය මහතාට ඒ සඳහා ආශිර්වාද කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම කරූ ජයසූරිය පත්කළ යුතුයි’