IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000 පසු කර තිබේ.

(සී.එන්.එන්.)



අදහස් (6)

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ravin Saturday, 27 January 2024 07:03 AM

දත කට මැදගෙන බලාගෙන ඉන්නකෝ... කට්ටිය නියෝග පිළිපදින හැටි...

:       0       8

චන්දන Saturday, 27 January 2024 07:03 AM

ඉතා හොඳ නියෝගයක්... දැන් බලමු වැඩේ නවත්වයිද කියලා? එහෙම වුනොත් තමයි පුදුමේ...!

:       2       8

Nimantha Saturday, 27 January 2024 07:41 AM

පලස්තීනය දිනේවා !!! ජේසුස් වහන්සේව පාවාදුන්, දෙවියන්ගේ ශාපයට ලක්වූ ,මිනීමරු ,උද්දච්ච,යුදෙව්වන් විනාෂ වේවා !!!

:       6       11

Bunny Preena Saturday, 27 January 2024 08:59 AM

ජාත්‍යන්තර අධිකරණයේ සද්දේ විතරයි. වැඩ නැහැ. දුප්පත් රටවල මිනිස්සුන්ව රටට්ට රවට්ට ඉන්නවට වඩා UNO, සහ ඔය ජාත්‍යන්තර යැයි කියාගන්නා අධිකරණය විසුරුවා හරින එක ඊට වඩා හොඳයි...

:       1       13

අරවින්ද මොනරවිල Saturday, 27 January 2024 11:57 AM

සියල්ල සිදුවනුතුරු බකන් නිලාගෙන හිටිය ජාත්‍යන්තර අධිකරණය දැන් නියෝග නිකුත් කරනවා. ඔය නියෝගයවත් ඊශ්‍රායෙල් කාරයා තුට්ටුවකට මායිම් කරන එකක්...!

:       2       12

Deepal Nirosh Saturday, 27 January 2024 05:20 PM

මේ වගේ තීන්දු වලින් හෑල්ලු වෙන්නේ ඊශ්‍රායලයද? නැතිනම් ජාත්‍යන්තර අධිකරණය ද කියලා අපි බලාගෙන ඉඳිමු. මේ නඩුව ගොනු කරනකොට ක්‍රියාකාරී විත්තිකරුට අමතරව සහාය විත්තිකරුවන් වගඋත්තරකරුවන් නොකළේ ඇයි..?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site