(නිමල කොඩිතුවක්කු)
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් අතරින් 8000ක පමණ පිරිසක් රජයේ ලියාපදිංචි වී ඇති අතර, අවිධිමත් සංචාරක කර්මාන්තයේ නිරත පිරස් කඩිනමින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්