(අංජුල මහික වීරරත්න)
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී (පැරණි පාර්ලිමේන්තුව) පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අරුණාචලම් පිළිරුවට මල්මාලා පැළඳවීය. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පොන්නම්බලම් අරුණාචලම් මහතා නිදහස් සටනේ ජාතික වීරයෙකි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාතික වීරයෙකුට රුවන්ගෙන් හරසර