මුදිතා දායානන්ද
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ.
ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත මහත්වරු දිසානායක හා මහතා සමග ඉන්දියාව බලා පිටත්ව යන සෙසු පිරිසට අයත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට රටේ තියෙන රැල්ලේ තරම ඉන්දියාවටත් දැනිලා වගේ...
අනාගත ජනපතිට ලෝකයේ අවධානය. ජවිපෙට විදේශ සම්බන්ධතා නෑ කියලා විවේචනය කරපු අයට කානේ පහරක්.
හොඳ ප්‍රවණතාවයක්...
ඉන්දියානු රහස් ඔත්තු සංවිධානය වන රෝ වෙත යම්කිසි ඉවක් දැනිලද? ලොකු වෙනසක පෙර නිමිති පහළ වීමක්ද?
බිම්මල් යන්නේ නැතෙයි.
ඉන්දියන් වඩයක් කාලා ප්ලේන්ටියකුත් බීලා ඕනම නම් සමෝසා එකකුත් කාලා ආපුදෙන් .
බලා වැලපෙන ලබාගනු බැරි ජනපති සිහිනේ
හෙට උදෙට සියලුම ඉන්දියානුවන් ආපසු ඉන්දියාවට යවයි. අනිද්දාට සියලුම ඉන්දියානු වාහන ගිනිතබා විනාශ කරමු. 89 ආදර්ශයට ගනිමු...
ඉංග්‍රීසි දන්න කෙනෙක් මෑන් එක්ක යන්න. නැතිනම් මිනිරන් ග්‍රැෆයිට් කරන හැටි කියන්න ගිහින් අනාගනියි.
ඉන්දියාවට හොඳ උත්තරයක් දේවි.. ලංකාවට කරන බලපෑම් ගැන. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන.. ඉන්දියන් බඩු වර්ජනය කිරීමේ අවශ්‍යතාව ගැන. ජාත්‍යන්තර මැදිහත් වීම් එපා කියාවි...
පුංචි අම්මගේ සීන් එක ආරංචි වෙලාද දන්නෑ...... කතා කරන්නේ කොහොමද ඉංග්‍රීසි දන්නැතුව....
චන්දය දිනන්නත් කලින් ලෝකයේ විවිධ රාජ්‍යයන්ගෙන් ඇරයුම් ලැබෙන එකම නායකයා, නියත ජයග්‍රහණයකට හිමිකම් කියන නායකයා අනුර කුමාර දිසානායක.
ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ටියුෂන් පංතියකටද.....නැත්තං පංති 5 අන්තිම පන්තිය ඉන්දියානුවන්ට කරන්නද....දන්නේ නෑ
ඔබලාට සුබ ලකුණක්, ඉන්දියාව නිකන් ආරාධනා කරන්නේ නෑ. එයාලගේ රහස් ඔත්තු සේවා වලින් අනිවාර්ය වෙලා ඇති ඊළඟ ඡන්දෙදී ඔයාලා දිනනවා කියලා..
ජනතාවට කන්න නැතුව ඉන්නවා මෙයාල රට රටවල් වල සවාරි යනවා.
කාගෙන් හරි ඉල්ලගෙන හරි ටයි එකක් කෝට් එකක් ඇඳලා යමන්. මං ගොඩයා කියලා ලෝකෙට පෙන්වන්න එපා. අපිටයි ලැජ්ජ.
බලය ගන්නත් පෙර රට සවාරි පටන් අරන්. බලයට ආවම කොහොම හිටීද.. උනුත් එකයි, අරුනුත් එකයි, මුනුත් එකයි.