
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි සති දෙක තුන ඇතුළතදී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත්වී නගරයේම කුලී නිවසක පදිංචියට යෑමට නියමිතය
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඒ කටයුතු ප්‍රමාද වුණු බවද හිටපු ජනාධිපතිවරියගේ ලේකම්වරයෙක් ලංකාදීපයට සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.
එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු අහිමිවී ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මහත්ම මහත්මීන්, මහජන බදු මුදල් වලින් හෙවත්, රජයේ පිං මන්දිර, බංගලා වලින් ස්වෙච්ඡාවෙන් පිටත්වී ගියා. නමුත් මැදමූලන නාකි ගංකබරයා පමණක් නීතිය ගැන කයිවාරු ගහමින් කාලය අල්ලා ගෙන ඉදලා, එකම හෙන්චයියෙක්වත් කොළඹින් පිං මන්දිරයක් නොදුන් නිසා ගම්බිම් බලා ගිය බව අමුතුවෙන් කිවයුතු නැත... මෙකා මළ පසුවත් අවතාරය, හොල්මන විජේරාම මාවතේ ඒ දැවැන්ත මන්දිරයේ සගවා තැබූ හොර වස්තුව රකිනු ඇත ... CID එක එහි යාමට පෙර විශාල ආරක්ෂාවක් මෙන්ම පරීක්ෂාවක් ද කළ යුතුයි..