IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්

(දයාසීලි ලියනගේ)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඩුව විඳීමට සිදුව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට යාමට සිදුවීම,ගුවන් කාර්යමණ්ඩලයට නවාතැන් පහසුකම් සැපයීම හා අනෙකුත් පහසුකම් සැපයීම, ගුවන් යානයක් ගොඩ බැසීම හා යළි පියාසර කිරීම ආරම්භ කිරිමෙදී වැය වන ඉන්ධන ප්‍රමාණය සඳහා යන වියදම ආදිය සඳහා බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කියයි

මාසයකට ගුවන් යානා 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඉන්ධන මිලදි ගැනීම  සඳහා ඉන්දියාවට පියාසර කරනු ලබයි. දිනකට අවශ්‍ය ගුවන යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂ පහහමාරකි.



අදහස් (4)

ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්

පුරවැසියා.... Saturday, 06 August 2022 01:34 PM

මෙම බංකොළොත් ගුවන් සමාගම යළිත් එමිරේට්ස් හෝ වෙනත් ගුවන් සමාගමකට ලබාදීම උචිතයි. විශාල අලාභයක් සහිතව පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් තෙල් සංස්ථාවට ණය ගෙවන්නේ කෙසේද?

:       0       26

jayampathi Saturday, 06 August 2022 02:00 PM

ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට ගෙවපු ඩොලර් බිලියන හතෙන්..., ලංකාවට බොරතෙල් ගෙන්වා ගැනීමට බැරි වුණේ ඇයි...?

:       1       29

ranjith Saturday, 06 August 2022 02:00 PM

ලාබ ලබමින් තිබුණු ගුවන් සමාගම මහින්දලාගේ පවුලේ කට්ටිය එකතුවෙලා විනාශම කරලා දැම්මේ... දැන් මේ ඔක්කොම එජාපයට දීලා ඇටි කෙහෙල් කාපු රිළව් වගේ පැත්තකට වෙලා බලන් ඉන්නවා.

:       4       31

Nihal Saturday, 06 August 2022 10:20 PM

IEM එකෙන් ගන්න යන්නෙත් බිලියන 5ක් පමණ, මේ ගැන මිලියන 7ක පාඩුවක් වෙන්න ඕනෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 200 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 132 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 247 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 560 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 729 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 271 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site