
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි කිහිපයකට ඇන හිට තිබුණි.
හැටන් කෙළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට අධි බලැති විදුලි රැහැන් පද්ධතිය කඩා වැටී තිබුණි.
ගිනිගත්හෙනේ සිට කරවනැල්ල දක්වා ඇද ඇති එම අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධි කිරිමෙන් පසු පොල්පිටිය පොලිසියේ නිළධාරින්, විදුලි බල මණ්ඩලයේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු කම්බි ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කෙරිණ.
2025 ඔක්තෝබර් මස 08
1311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1240
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
452
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනිගත්හේනට සුළඟින් හානි