IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ගින්නෙන් නන්පෙරියල් වත්තේ අක්කර 500ක් වැනසේ

(සමිපත් ප්‍රියනන්දන)

බලංගොඩ බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂියේ හටගෙන ඇති ගින්න හේතුවෙන් මෙිි වන විට දළ වශයෙන් අක්කර පන්සියයනට ආසන්න භුමිි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙිි දිනවල පවතින වියලි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා තවදුරටත් ව්‍යප්ත වෙමින් පවතී.

නන්පෙරියල් වතු යායයට අයත් ලදු කැලැ ප්‍රදේශයෙන් හටගත් එම ගින්න රක්ෂිතය දෙසට ව්‍යප්ත විම හේතුවෙන් මෙලෙස විශාල භුමි ප්‍රදේශයක් දක්වා එය පැතිර ගොස් තිබෙි. විශේෂයෙන්ම ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන නන්පෙරියල් කදු මුදුන වන සතුන් විශාල ප්‍රමානයක් ගැවෙසෙන ප්‍රදේශයක් බව පරිසර වෙිිදිහු පවසති . 

 



අදහස් (0)

ගින්නෙන් නන්පෙරියල් වත්තේ අක්කර 500ක් වැනසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19794 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 508 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site