(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දෙවන සතිය දක්වා ගොවීන්ට ලීටර් 6600 ඉන්ධන බවුසර් 3559කින් ඉන්ධන තොග සපයා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තෝබර් මාසයේ දී බවුසර් 1587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1004ක් හා දෙසැම්බර් 11 දින වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3559ක් ඉන්ධන සපයා ඇතැයි අමාත්‍යාංශය කියයි.
මීට අමතරව වගා කටයුතු සඳහා භූමිතෙල් බවුසර් 151ක් ද ගොවීන් වෙත සපයා ඇත. ඒ අනුව ඔක්තෝබර් මාසයේ බවුසර් 16ක්, නොවැම්බර් මාසයේ බවුසර් 111ක්, හා දෙසැම්බර් මාසයේ බවුසර් 24ක් වශයෙන් භූමිතෙල් ගොවිජනතාව වෙත ලබා දී ඇත.
ගොවීන්ට ඉන්ධන බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙි කරුණු අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවීන්ට ඉන්ධන දුන් හැටි එළියට