
(දයාසීලි ලියනගේ)
කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.
පසුගිය මාසයේදී ගුවනින් භාණ්ඩ ආනයනය හා අපනයනය මෙට්‍රික් ටෝන් 20,000 සිට 21,000 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරාජ මහතා කීය.
මේ හේතුව නිසා පර්යන්තයේ ආනයන - අපනයන භාණ්ඩවල ආරක්ෂාව සඳහා රාජ්‍ය ඇමැති ඩී.වී.චානක මහතා ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් දී ඇත.
කන්ටේනර් මගින් භාණ්ඩ ප්‍රවාහනය කඩිනමින් සිදු නොවන නිසා ගුවන් මගීන් භාණ්ඩ අපනයනය වැඩිවී තිබෙන බව ද විජය පතිරණ මහතා කීයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනවල අර පාස්පෝට් ගන්න හිටිය අයගේ බඩු වෙන්න ඇති....