IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගාල්ලේ ගලඋඩ සටන අද

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය.

සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එහි නගරාධිපතිවරයා සහ උප නගරාධපතිවරයා තෝරා ගැනීම අද (20) විශේෂ කොමසාරිස් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයන් 17 දෙනකු, සමගි ජන බලවේගයෙන් සභිකයන් 09 දෙනකු, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 05 දෙනකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 දෙනකු සහ පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයන් 02ක් පත්ව තිබේ.

 



අදහස් (1)

ගාල්ලේ ගලඋඩ සටන අද

කව්ද බෝයි Friday, 20 June 2025 10:07 AM

හැන්ද කොරේ වෙනකොට "ගල යට සටන" වේවිද දන්නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 537 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1690 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site