
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ යැයි විපක්ෂය චෝදනා කළත් ඇත්තටම සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අයවැය දැක විපක්ෂයේ අයට කැරකිල්ල හැදීම යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ එක තැන කැරකෙනවා යැයි විපක්ෂයෙන් චෝදනා කළා.හැබැයි විපක්ෂයේ අයට තමයි මේ කැරකිල්ල හැදිලා තියෙන්නේ.විපක්ෂයට මාරක වංගුවක් නම් තියෙනවා.ආපහු විපක්ෂය උඩුකුරුඤ්ඤං ගහනවා මිසක් යළි ගොඩ ඒමක් නම් නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගයන්තගේ මාරක ළිදේ කතාවට ආණ්ඩුවෙන් උත්තරයක්