
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමහර කාල වලදී ලංගම බස් රථ පුච්චා දැමූ යුග තිබුණා.ඒවා ජාතිකික අපරාධ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ප්‍රවාහන සේවය අද වනවිට අභ්‍යාවකාශය දක්වා විකාශනය වී තිබෙනවා.ජාතික ගමනා ගමන කොමිසමට ගෙනෙන මෙම සංශෝධන ඉතා කාලෝචිත බව කිව යුතුයි.ඒ ගැන අපට කිසිම විවේචනයක් නෑ.මෙතෙක් අන්තර් පළාත් අතර බස් රථ පමණක් නියාමනයට ලක්වුණා. මේ සංශෝධනයෙන් පසු බස් රථ පමණක් නොව සියළුම පොදු ප්‍රවාහන සේවා නියාමනයට ලක්වෙනවා.
එය හොඳ දෙයක්.පාසල් සේවා නියාමනයට ලක් වෙනවා.ත්‍රී රෝද රථ කුලී රථ ආදී සියල්ල නියාමනයට ලක් කරන්න මේ සංශෝධනය හරහා හැකියාව ලැබෙනවා. මේ සංශෝධන ගැන සතුටු වුවත් පොදුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබෙනවා.රටේ මොන පළාතකට ගියත් මගී බස් රථවලත් දුම්රියේත් තෙරපෙමින් අනාරක්ෂිතව ගමනාන්තයට යන මගීන් දිනපතා දකින්න පුළුවන්"
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තිබිලත් ඇල්පිටියට කිසිම දෙයක් කලේ නැහැ.
ඔබතුමාලාගේ පාලන සමයේදී ද මෙම තත්වයම තිබුණා නේද? පිළියම් නොයෙදුවේ මන්ද?
පුද්ගලික බස් මාෆියාව නැති කරන්න.
Ctb ගර්හිත කරලා බස් විකුනපු unp ආණ්ඩුව... ජේවීපී එකට 89 කාලය ගැන කියවලා වැඩක් නෑ. ඊට පස්සේ ඕගොල්ලෝ ජේවීපී එකේ උදව් නිසානේ MR පරද්දලා යහපාලන ආණ්ඩු හැදුවේ... දැන්වත් ඔය වැසිකිළි වලේ සිට මඩ සෙල්ලම් ඉවර කරන්න.
අයර්ලන්තයේ රජයට එරෙහිව යුද්ධයක් ඇති කරලා මරණ දඩුවම ලබලා නිදහස් ලැබිලා අන්තිමට රටේ ජනපති වෙලා යුරෝපයේ දියුණු රටක් කරපු නායකයොන්ටත් හිඟන විපක්ෂය කිව්වේ අද ලංකාවේ 88/89 වගේ කතා. ඇත්තටම එදා JVP එකට 75% ගිණුම්ගත වු වැරදි කරේ UNP ඒකමයි.