
(මහේෂ් කිර්තිරත්න )
දඹුල්ල පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් , වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්‍යාලයේ නිලධාරීන් හා මහව බීට්ටු කාර්‍යාලයේ නිලධාරීන් විසින් මාතලේ නගරයේදී එක්ව කළ වැටළීමකදී රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හා නඩු භාණ්ඩ (18) දින මාතලේ මහේස්ත්‍රාත්තු අධිකරණයෙ වත ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
912
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගජමුතු සමඟ දෙන්නෙක් අල්ලයි