(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යැවීම සඳහා බලය පැවැරෙන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත
කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඊට මෙසේ අනුමැතිය ලැබිණ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කමිටුවේ මෙම වාර්තාව කථානායකවරයා අනිද්දා බදාදා(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුවය ඵය න්‍යාය පත්‍රයට ඇතුළත් කර පාර්ලිමේන්තුවේදී සළකා බලා සම්මත කෙරෙනු ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝප් කෝපාවට තවත් අත්තටු දෙකක්