
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාලගුණ විපතින් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අමතර රුපියල් කෝටි 50000 ක මුදලක් වෙන් කර ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට හෙට (18) උදේ ඉදිරිපත් කිරීමට නියමිතය.
එම පරිපූරක ඇස්තමේන්තුව විවාදයකින් අනතුරුව අනිද්ද (19) සම්මත කර ගැනේ.
මුදල් වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් හෙයින් ඇස්තමේන්තුව සම්මත කිරීමට සියලුම දේශපාලන පක්ෂවල සහය ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය පසුගියදා ලැබිණ.
පසුගියදා සම්මතවූ 2026 අයවැයෙන් ආපදා සහන කටයුතු සඳහා කිසිදු මුදලක් වෙන් නොවුණු හෙයින් මෙලෙස අතිරේක ප්‍රතිපාදන වෙන්කර ගැනීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කෝටි පනස් දහසක පරිපූරකය හෙට මැතිසබයට