
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය.
කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශවූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරේ.
පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
912
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට
Athula Thursday, 18 December 2025 12:41 PM
මාර අපරාධයක් වුනේ...