(සුමිත් පොතුපිටිය )

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ට්‍රාන්ස් පෝමරයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි .

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි භටයින් සහ විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන් විනාඩි 20 ක කාලය තුලදී  මෙම තත්ත්වය පාලනය කර තිබේ.

ගින්නෙන් ට්‍රාන්ෆෝමරයේ කොටසකට හානි සිදුව ඇති බව සදහන් වේ.