IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ පාර 3 ක් තාවකාලිකව වහයි

(ගයාන් සූරියආරච්චි)

කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අප ජලය මුදාහැරෙන නළ පද්ධතියක් එළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම අප ජලය මුදාහැරෙන නළ මාර්ගය කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කෙරෙන අතර උත්තරාන්නද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අවට පදිංචිකරුවන්ට අවස්ථානුකූලව මාර්ගය භාවිත කර න ලෙස පොලිසිය දන්වා සිටියි.

ඒ අනුව උත්තරාන්නද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස හෙට (5) සිට (19) දින දක්වාත්, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සිට නවම් මාවත දක්වා කොටස ලබන (20) සිට මාර්තු (4) දක්වාත්, උත්තරාන්නද මාවත, පෙරහර මාවත, රොටුන්ඩාගාඩන් හන්දිය දක්වා කොටස මාර්තු (5) සිට මාර්තු (11) දක්වාත් තාවකාලිකව වසා තැබෙන අතර ඒ සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය පවසයි. 

 



අදහස් (0)

කොළඹ පාර 3 ක් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 156 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site