
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අද වනවිට කළුතර මහා රෝහලේ ඖෂධ සීයක් හිඟ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දියවැඩියාව හෘද රෝග වලට මෙන්ම අනෙකු සංකූලතා වලට අවශ්‍යය කරන ඖෂධ වල හිඟයක් තියෙනවා.මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් හෝ කාර්යක්ෂම නැහැ.
අවුරුදු 76ක් තිස්සේ මේ රටේ මුකුත් නොවුනා කිව්වාට පාර්ලිමේන්තුවට එන්න ඔබලාට දැනුම අවබෝධ ලබා දුන්නේ ඒ නිදහස් අධ්‍යාපනයයි. එය වගේම නිදහස් සෞඛ්‍ය ලබන්න වාසනාව අප සියළු දෙනාම ලැබුවා යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා පාර්ලිමේන්තු ගිහිං තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. ජනතාවගේ මනාපෙන් නෙමෙයි එහෙනම්? ලබන මැතිවරණෙට මනාප ඉල්ලන්නේ නැතිව, ආපහු එකේ පන්තියට පළයන්, එතකොට නැවත වරක් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වේවි !!!
හොරාකාපු උන්ට කියන්න. අර නඩුයන, ඉස්පිරිතාල කාල බාල බේත් දීපු කෙනාටත් කියල බලන්න.
එහෙමද? අර උඹලා අත් උස්සලා බේරා ගත්ත කෙහෙළිය හිටියානම් හොඳයි නේද?
මිනිස්සුන්ගේ බදු මුදල් වැය කරන්නේ රිලවු ගණන් කරන්නයි ත්‍රිපෝෂ කඩ දාන්නයි තමයි. අවුරුද්දක් ගිහින් දැන් කාටද බනින්නේ? ගිය ආණ්ඩුවටද?