
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මකවීම ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මෙයට අදාල චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පෙබරවාරි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd