
(ජයරත්න වික්‍රමාරච්චි)
ජාතික ජනබලවේගය පක්ෂය යටතේ පවතින කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය විපක්ෂ මංත්‍රීවරුන් හතර දෙනකුගේ සහයෙන් වැඩි ඡන්ද 6කින් සභා සම්මත විය.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් නවරත්න මහතාගේ (ජාතික ජනබලවේගය) ප්‍රධානත්වයෙන් මෙම සභා රැස්වීම අස එම සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
එහිදී අයවැයට පක්ෂව විපක්ෂයේ සමගි ජලබලවේගය පක්ෂයේ සුගන්ධිකා චාන්දනී, ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ අරුණ බුද්ධික,සර්ව ජනබලය පක්ෂයේ චමින්ද ජීවන් රත්නායක සහ ජනඅරගල පක්ෂයේ සුසන්ත සුජීව විජේසිංහ යන මහත්ම මහත්මීහු ඡන්ද ප්‍රකාශ කළහ.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මුළු ආසන සංඛ්‍යාව 21කි. පාලක ජාතික ජනබලවේගයට සභිකධූර 9ක් ද සමගි ජනබලවේගයට සභිකධූර 4ක්, ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණට සභිකධූර 3ක්, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සභිකධූර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 1ක්, සර්වජනබල පක්ෂයට සභිකධූර 1ක් සහ ජනඅරගල සන්ධානයට සභිකධූර 1ක් වශයෙන් සම්පූර්ණ සභිකධූර 21ක් හිමිවිය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරුවලගස්වැව අයවැයට විපක්ෂයේ හතරකගේ සහාය