
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මුලංකාවිල් මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 86ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් හා මන්නාරම පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු ට්‍රක් රථයක පරික්ෂා කිරීමේ දී මෙම ගංජා තොගයක සොයාගෙන ඇත.
මෙහි වීදි වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට අධික බව ද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd