IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොරෝනා වයිරසයට අත වනයි

(ඩයනා උදයංගනී)

රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.

එසේ විවිධ ස්ථානවල සංචාරය කරන පිරිස් මෙන්ම එම ස්ථානවල යම් යම් දේ අලෙවි කරන වෙළෙඳුන් ද නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ නියමිත දුර සීමා පවත්වා නොගනිමින් කටයුතු කිරීම නිසා යළිත් කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවා තිබේ.

සති අන්තයේදී අතර කොළඹ ගාලුමුවදොර පිටියට ද අද (7) දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියේ නිසි ලෙස මුහුණ ආවරණ පැළඳ සිටියේ නැත.

ඔවුන් අතර ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් පවා සිටිනු දක්නට ලැබිණි.

ඡායාරූප -- ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (3)

කොරෝනා වයිරසයට අත වනයි

Prabha Sunday, 07 November 2021 11:51 PM

ඔච්චර කියලත් අවදානම තේරෙන්නේ නැත්නම් මරණයත් එක්ක ගනුදෙනුව බේරාගන්න කියමු.

:       0       4

69lakshsya Monday, 08 November 2021 09:55 AM

අපි වැක්සීන් ගහලා නිසා දැන් බය වෙන්න දෙයක් නැහැ.. හැදුණොත් හෙම්බිරිස්සාවක් වගේනේ...

:       7       0

කිරි බණ්ඩා Monday, 08 November 2021 10:32 AM

හොඳට බලන්න.. අර පහුගිය දවස් වල එන්නත් විදගන්න හරි විනීතව පැමිණිලා දොස්තරලගෙන් දාගත්ත වයස් කාණ්ඩේ අය තමයි මේ පෙන්නන හැම තැනකම වාගේ මුහුණු අාවරණයක්වත් නැතිව මෝඩයින් වගේ ඇවිල්ලා හතර වටේ ඇවිදින්නේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17653 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site