
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී යන විද්‍යාඥයින් තිදෙනාට මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග පිරිනමා ඇත.
එම විද්‍යාඥයින් තිදෙනාගෙන් මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් ඇමෙරිකානු ජාතිකයන් වන අතර ෂිමොන් සකගුජී ජපන් ජාතිකයෙකි.
අපගේ ශරීර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන දහස් ගණනක් විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන ආකාරය සොයා ගැනීම වෙනුවෙන් එම විද්‍යාඥයින් තිදෙනාට මෙවර නොබෙල් තෑග්ග පිරිනමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට අපෙන් නොබෙල් සම්මාන හිමිවූ තේ ටිකක් අරිමු...