(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ලත් බව නුගේගොඩ දිසා දුෂණ මර්ධන ඒකකය කියයි.
පන්නිපිටිය කලල්ගොඩදී අද (20) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මා කඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ මත් කුඩු විකිණිමේ ජාලයේ පුද්ගලයින් බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd