
(ඩී.ජී.සුගතපාල)
අක්මිමණ හිනිදුම්ගොඩ ප්‍රදේශයේ දී 15 හැවිරිදි පාසල් සිසුවෙකු පදවාගෙන ගිය යතුරුපැදියක අද(24) සවස කාන්තාවක් හැපි ඇයගේ කකුලේ දණහිසෙන් පහල කොටස වෙන්වි යතුරුපැදියේ රැදි ඇති අතර සිසුවා එම කොටස ද රැගෙන පලා ගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
පසුව අක්මිමණ පොලිසිය විසින් එම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර ඇත.
තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd