(තිසර සමල්)
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව ඇත.
එප්පාවල, ඇඳගල, මීහිදුපුර පදිංචි ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුවා තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය,
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මම මුහුණ දීලා ලකුණු 195 ක් ලබා ගත්තා, මම එදිනෙදා පාසල් වැඩ කටයුතු එදිනෙදාම කළා, ගොඩක් පාඩම් කළෙත් නෑ, සාමාන්‍යය විදිහට පාඩම් කලේ, ක්‍රිඩාත් කළා.විදුලිය කපපු වෙලාවල් වලට මම ටෝච් එකෙන් තමයි පාඩම් කලේ, මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන්න, මට මගේ අම්මා,තාත්තා, ලොකු තාත්තා මට ගොඩක් උපකාර කළා, මට 1 වසරේ සිට 05 වසර දක්වා උගන්වපු ගුරුවරුන් මට මේ ලකුණු ප්‍රමාණය ගන්න උදව් කළා
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එප්පාවල රාහුලෙත් 195 හපනෙක්