IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එජාප මන්ත්‍රිනියට පහරදීමේ සිද්ධියට අදාළව තුනක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොළඹ  නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි යු. සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම තිදෙනෙකු ගෑන්ඩ්පාස්  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි  වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ  වුට්ලර්  මහතා පැවසීය
 
ඒ අතර මන්ත්‍රීවරියගේ සැමියා ද වන බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත් වූවන් අතර මන්ත්‍රීවරියට පහර දුන් පුද්ගලයන් දෙදෙනකු සහ මන්ත්‍රීවරියට පහරදීමට පැමිණි පුද්ගලයාට පහර දුන් පුද්ගලයා ද ( මන්ත්‍රීවරියගේ සැමියා)   වන බව පොලිසිය සඳහන් කරයි.
 
එම පහරදීමෙන් තුවාල ලද මන්ත්‍රීවරිය සහ පහරදීමට පැමිණි පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වුට්ලර්  මහතා කීය.



අදහස් (0)

එජාප මන්ත්‍රිනියට පහරදීමේ සිද්ධියට අදාළව තුනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 561 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site