(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති.
රජය එම ව්‍යාපාරිකයන්ට මේ දක්වා කිසිදු සහනයක් සලසා නැති බවත් ඔවුන්ට වන්දි නොගෙවීම අසාධාරණ බවත් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දි ගෙවන්නේ ආණ්ඩුවෙන් අපේ බදු සල්ලි වලින් , නැවු අයිති සමාගමෙන් කප්පම ගන්නේ ඇමති සහ 10% ගේ කණ්‌ඩායම
මේවට රජයෙන් වන්දි ගෙවන්නේ මොකටද? මේ බඩු නැව්ගත කරද්දී රක්ෂණයක් කරනවනේ... ඒ රක්ෂණ සමාගමෙන් ඉල්ලන්නේ නැතිව රජයෙන් වන්දි ඉල්ලන්නේ මොකද?
මේක භාර ඇමතියා සහ සමුද කටයුතු භාර ආයතනය කටයුතු කලේ මොකුත් නොදන්න ආකාරයට. මේ වැඩ නොදන්න හෙන්චයියන්ට බරපතල කටයුතු පැවරූ ජනපතිත් වැඩ බැරි ටාසන් කෙනෙක්ද.....