(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
තල් සංස්ථාව උතුරේ පවත්වාගෙන ගිය ආදර්ශ ගොවිපළවල් හතරක් පසුගිය වසර පහේ දී එක් කෝටි තිස් තුන් ලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ.
මෙසේ පාඩු ලබා ඇත්තේ කූඩදනායි, මන්මුනෙයි පුලියන්කුලම, ඩෙල්ෆ්, යන යන ගොවිපොළවල් හතරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු තල් සංවර්ධන මණ්ඩලයේ 2017 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ගොවිපොළවල් හතරකින් කෝටියක පාඩුවක්
lalithm Tuesday, 27 December 2022 09:20 AM
ඒවා පෞද්ගලික අංශයට භාර දෙන්න. රැකියා උත්පාදනය කරන අතර රජයට බදු අය කෙරේ