(කුෂාන් ජයවර්ධන)
වැලි ගොඩක තිබී හමුවූ ගිනි අවි උණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් පිළීස්සුම් තුවාල ලැබූ ඉදිකිරීම් සේවකයකු අද (11) ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ බව ගල්නෑව පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක් පමණ වන පුද්ගලයකු වන අතර ඔහු පලාගල බලලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
උන්ඩය පුපුරායාමෙන් ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රදේශයේ පිහිටි නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි අයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.
ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රෙද්ශයේ පිහිටි නිවසක ඉදිකිරිම් කටයුතු සඳහා රැගෙන ආ වැලි තොගයක් හළා පිරිසිදු කර ගැනීමට මෙම සේවකයා කටයුතු කර තිබිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උණ්ඩයක් පිපිරි දහඅට හැවිරිදි පුද්ගලයකු රෝහලේ