
ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙමින්, ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ද නියමිතය.
ගාසා තීරයේ ජනසංහාර සිදු කළේ යැයි එල්ල වන චෝදනා ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප තිබේ. එම චෝදනා, පදනම් විරහිත බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංහාරය වෙන්නේ ඉස්ලා්මීය ත්‍රස්තයින් ඒගැන අපි කලබල විය යුතු නැහැ.