
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම උන්ඩ සොයාගෙන ඇත්තේ මන්නාරම වෙල්ලම් කුලම් ගොවිපොළක සඟවා තිබියදීය.
ඉෂාරා සෙව්වනදිට පලායාමට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13 කු අත්අඩංගුවට ගෙන ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අතර හිටපු සැකකාර එල් ටි ටි ඊ සාමාජිකයකුද වන බව පොලිසිය පොලිසිය කීය.
එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇත.
එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් මීට පෙර සොයාගත් අතර ඊට යොදන උණ්ඩ 12ක් අද සොයාගත්තේය.
2025 නොවැම්බර් මස 04
185
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2068
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉෂාරා ඉන්දියාවට පැන්නූ සැකකරුගේ ප්‍රකාශයෙන් තවත් උණ්ඩ සොයාගනී