
ඉරානයේ සිට එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල දෙකක් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් උඩු ගුවනේ දී විනාශ කළ බව කටාර් රාජ්‍යය කියයි.
කටාර් රාජ්‍යය යනු ඇමෙරිකාවේ මිතුරෙකි. කටාරයේ ඇමෙරිකන් හමුදා කදවුරු පිහිටයි. ඉරානය, ඇමෙරිකාවෙන් එරටට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, අවට රටවල ඇමෙරිකන් හමුදා කදවුරුවලටත්, ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාලවලටත් පහර දෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකාව, ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළ අවස්ථාවේ පටන් ඉරානයෙන් වැඩිම ප්‍රතිප්‍රහාර සංඛ්‍යාවක් එල්ල වී ඇත්තේ කටාර් රාජ්‍යයට බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd